12 Comments

  1. ත්‍රෛලෝක්‍යවිජය නොහොත් කැනබිස්, ගංජා, කංසා ආදී වශයෙන් සහ ලෝකයේ යම් කොටස් මරිජුවානා, මරුවානා ආදී අසික්කිත නාමයෙන් හඳුන්වන මෙම ශාකය පිළිබ්ඳ ගුණාත්මක, සංක්ෂිප්ත විස්තරයක් ඉදිරිපත් කිරීම ගැන ඔබ තුමාට ස්තුති කරන්න කැමතියි. මෙම ශාකය පිළිබඳ සමාජයේ පවතින භිය සහ දුර්මත ඉවත් කිරීමට ඉවහල්වන තවත් බොහෝ ඉදිරිපත් කිරීම් කරන්න කියලා කරුණාවෙන් ඉල්ල සිටිනවා. ඖෂධිය ගංජා නිෂ්පාදන අවස්ථා ගැන විවාදාත්මක කතිකාවක යෙදෙන මේ වකවානුවේ ඔබගේ දායකත්වය මහඟු උපකාරයක් වෙනවා නිසැකයි. පසුගිය දිනවල යම් යම් කොටස් අසත්‍ය තොරතුරු මේ වෙබ් අඩවියේ https://www.youtube.com/channel/UCouc7xAaDzXz3wy6Af80a_w පලවු වීඩියෝ 12ක් මගින් ප්‍රචාර කර ඇත. අන්තර්ජාලයෙන් සොයා ගත් කරුණු ඔවුන්ගේ දැන ගැනීම පිණිස මම ඉදිරිපත් කල අදහස….. මත් ද්‍රව්ය නිෂපාදනයක් ගැන නොවේ මේ යෝජනාව, ඖෂධ නිෂ්පාදනයක් ගැන. ලෝකයේ රටවල් ඖෂධීය ගංජා කර්මාන්තයේ ආයෝජන වෙනුවෙන් ඉඩ ලබා දෙමින් ඉන්නවා. ඒකට භාවිත කරන අමුද්‍රව්‍ය ඖෂධීය ගංජා, වෛද්‍ය ගංජා (Medical cannabis) කියන විශේෂිත පැලැටි වර්ගය. ඔයාලා ඔතල ගහල තියෙන ජාතිය නොවේ. මේක ඔතල ගැහැව්වට අර වගේ වදින්නේ නෑ. මේ ඖෂධීය ගංජා කියන ජාතිය. https://en.wikipedia.org/wiki/Medical_cannabis මේ ඒ විශේෂිත වර්ගය. https://en.wikipedia.org/wiki/Charlotte's_Web_(cannabis) 2018 දී කැනඩාව, ඖෂධීය නොවන ගංජා භාවිත්යට තිබූ තහනම ඉවත් කරා. https://en.wikipedia.org/wiki/Cannabis_in_Canada කැනඩාවේ ගංජා ඉවත් කල පසු කල පසු විපරමකින් හෙලිවූ කරුණු මේ. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6710088/ ඒ වාර්තාවට අනුව ගංජා පරිභෝජනය වැඩි වෙලා නැති උවත් රජයට ගංජා ගහන එවුන් අල්ලලා ලැබෙණ ආදායම බර පතල ලෙස පහත වැටිලා තියෙනව කියනව. ඕස්ට්‍රේලියාවේ පළමු වෛද්‍ය ගංජා ගොවිපල, 2019 අගෝස්තු මාසයේ ආරම්භවූ වගයි මේ. https://www.youtube.com/watch?v=zgACisNK-Nk

  2. ane apita kawadeda.Nidhasak lebaide me Sundara pelaya gedarak hadagena paribojenayata ganna me thatam ape rata minessunta moleyak neda meka atha pennuwatha vedak ne matanam paragethi sudoo eka thiyenna podi tharhak nam newai ai deviyane apitam kelinne ..ape rata me pelayata Kawadeda .mhachar tumani Nidhasa lebanna .obatu magen man ahane api kawade .nidhase kansha thikak bonna puluwan venna kawade tumani oba samagai man meranna kalin mage rata me sundara pelata Nidhasa lebawa. 😍😍😍😍😍😍😍😍😍😍

Leave a Reply

Your email address will not be published.


*